ට්‍රයිෆීනා (ග්‍රීක: Τρύφαινα; ක්‍රිපූ 141 පමණ ක්‍රිපූ 111) යනු ටොලමියානු කුමාරිකාවක් වූවාය. අටවන ඇන්ටියෝකුස් ග්‍රයිපස් නම් සෙලූසිඩ් රජ හා විවාහ වූ ඇය සිරියාවේ රැජිණ (ක්‍රිපූ 124-111) වූවාය.

Quick Facts ට්‍රයිෆීනා, රාජ්‍ය පාලනය ...
ට්‍රයිෆීනා
සෙලූසිඩ් අධිරාජ්‍යයේ රැජිණ ( සිරියාවේ රැජිණ)
රාජ්‍ය පාලනයක්‍රිපූ 124 - ක්‍රිපූ 111 (ඇයගේ සෙහොයුරිය සතරවන ක්ලියෝපැට්රා ට එරෙහිව ක්‍රිපූ 112 දක්වා)
අභිෂේකයක්‍රිපූ 124
පූර්වප්‍රාප්තිකයෝක්ලියෝපැට්රා තෙයා සහ පස්වන සෙලූකස් ෆිලමීටර්
අනුප්‍රාප්තිකයෝපළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රජ බිසව
සම රාජයා අටවන ඇන්ටියෝකුස් ග්‍රයිපස්
උපතක්‍රිපූ 141 පමණ
මරණයක්‍රිපූ 111 පමණ
දරුවන්
  • හයවන සෙලෙයුකුස් එෆිෆනීස්
  • එකොළස්වන ඇන්ටියෝකුස් එෆිෆනීස් සහ පළමුවන පිලිප් ෆිලඩෙල්ෆෙස් යන නිවුන්නු
  • තුන්වන ඩිමීට්‍රියස් යුකේරෝස්
  • දොළොස්වන ඇන්ටියෝකුස් ඩයනයිසස්
  • ලෙයෝඩිසී
රාජ වංශයටොලමියානු
පියාඅටවන ටොලමි ෆිස්කන්
මව තුන්වන ක්ලියෝපැට්රා
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.