From Wikipedia, the free encyclopedia
ජුලියස් සීසර් කුමන්ත්රණයකින් ඝාතනය විය. ඊට අමතරව සිසර්ගේ කලින් බිරිද රෝමයට හෙන පුපුරා සිසර්ගේ පිළිම වලින් ලේ ගලන ආකාරය සිහිනෙන් දකිත් , නමුත් එදින රජ සබාවට යන සීසර්ට බොරු චෝදනා කරමින් කසියස් සහ බ්රූටෝ යන සෙන්පතියන් පිහි වලින් එන ඝාතනය කරයි . මරණය ආරංචි වන සිසර්ගේ මිසරයේ බිරිද වන ක්ලියෝපැට්රා මාක් ඇන්තනි සමග සබදතාවය ඇතිකර ගනී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.