![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/Juno_spacecraft_model_1.png/640px-Juno_spacecraft_model_1.png&w=640&q=50)
ජුනෝ (අභ්‍යාවකාශ යානය)
From Wikipedia, the free encyclopedia
ජුනෝ යනු, වර්තමානයෙහි බ්රහස්පතී ග්‍රහ ලෝකය වටා කක්ෂගතව සිටින නාසා නිව් ෆ්රන්ටියර්ස් මෙහෙයුමකි. කැනවරල් තුඩුව ගුවන් හමුදා ස්ථානය වෙතින් 2011 අගෝස්තු 5 දිනදී දියත් කෙරුණු ජුනෝ, 2016 ජූලි 4 දිනදී බ්රහස්පතී කක්ෂයට ඇතුළු විය. [1][2][3]බ්රහස්පතීගේ සංයුතිය, ගුරුත්වජ ක්ෂේත්රය, චුම්බක ක්ෂේත්රය සහ, ධ්‍රැවීය චුම්බකගෝලය පිළිබඳ අධ්‍යයනය කරනු වස්, මෙම අභ්‍යාවකාශයානය ධ්‍රැවීය කක්ෂයක පවතියි.
Quick Facts මෙහෙයුම් වර්ගය, ක්‍රියාකරු ...
![]() ජුනෝ අභ්‍යාවකාශයානය සිත්තරකු විසින්ගෙනහැර දැක්වුණු අයුරු | |
මෙහෙයුම් වර්ගය | බ්රහස්පතී කක්ෂගතය |
---|---|
ක්‍රියාකරු | නාසා / JPL |
COSPAR ID | 2011-040A |
SATCAT № | 37773 |
වෙබ් අඩවිය | |
මෙහෙයුම් පැවතුම් කාලය | මුළුමනින් වසර 6 ගමන: වසර 5 විද්‍යාත්මක අවධිය: මාස 20 |
Close