ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇමතීම සඳහා ජනමාධ්‍යයන් නිර්මාපිත තව ඇත. ජනමාධ්‍ය යන යෙදුම වර්ෂ 1920 දී පමණ නිර්මාණය වුයේ රටවල් පුරා විකාශනය වූ ගුවන් විදුලි සේවා සහ විශාල වපසරියක සංස්කරණය වූ පුවත් පත් , සගරා හරහාය. එහෙත් ජනමාධ්‍යය යන යෙදුම මාධ්‍ය අංශය නිර්මාණය වීමට පෙර සිටම පැවැතිණි.

Thumb
වොන්ෂින්ටනයේ නිව්සියම්හි ප්‍රදර්ශනයට තබා ඇති ලේඛන
Thumb
ජනමාධ්‍යය සඳහා උදාකරණයක් ලෙස ගත හැකි, පුවත්පතක (El Universo) පිටපතක්

‘ජනමාධ්‍ය’ යන වදනද මෙයට සමානය. එයින් අදහස් කෙරෙන්නේ මහජනතාවට පුවත් සහ විනෝදාස්වාදය ලබාදෙන සියලු මාධ්‍යයන්ගේ එකතුවයි යන්නය. (උදා- රූපවාහිනිය,ගුවන් විදුලිය,පුවත්පත්) මේ සදහා විශාල වෙළෙඳපොළොවල්වල සාමාජිකත්වය අත්‍යවශ්‍යවේ. උදා - පුවත්පත් සංගම්,AFTRA, ප්‍රකාශකයන් අද අන්තර්ජාල පහසුකම් භාවිතා කරත් ජනමාධ්‍යය යන යෙදුමේ ගැටළු සහ ගත බවක් ඇති වී තිබෙන්නේ මීට කලින් සුළු ජන කොටසකට පමණක් පැවැති අන්තර්ජාල පහසුකම් අද බොහෝ ව්‍යාප්තවී ඇති බැවින්ය. රූපවාහිනී,පෞද්ගලික වෙබි අඩවි ආදිය මේ සඳහා උදාහරණ වේ.


මාධ්‍ය ප්‍රකාශක කාර්යය තුළ විශේෂ ලක්ෂණ සහිත ජන සමාජයක් ගොඩ නැගෙන බව ඇතැම් විචාරකයෝ පවසති. මෙහි ලක්ෂණ නාමයන් නම් සමාජ බන්ධන අවම වීමයි. මේ නිසාම වෙළෙඳ ප්‍රචාරණය ආදියේ බලපෑමට එය ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ යයි. මාධ්‍ය නැඹුරුව සහ ජනමාධ්‍ය හැදින්වීම සඳහා msm යන යෙදුම නූතනයේ අන්තර්ජාලය තුළ භාවිතවේ.

අමතර අවධානයට

  • Commercial broadcasting
  • Digital rights management
  • History of journalism
  • History of newspaper publishing
  • Media bias
  • Media echo chamber
  • Media regulation
  • Media-system dependency
  • Mediatization (media)
  • State media

සටහන්

භාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.