වෛදික ඉන්දියාවේ පැවති ප්‍රධාන ජනපද සහ රාජධානි From Wikipedia, the free encyclopedia
ජනපද යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ වෛදික යුගයේ පැවති සමූහාණ්ඩු (ගණපද) සහ රාජධානි (සාමරාජ්ය) ය. වෛදික යුගය පසුකාලීන ලෝකඩ යුගයේ සිට යකඩ යුගය තෙක් විහිදේ: ක්‍රි.පූ. 1500 පමණ සිට ක්‍රි.පූ. 6වන සියවස තෙක්. සොළොස් මහාජනපදවල ව්‍යාප්තියත් සමඟ මෙම බොහෝ ජනපද යාබද බලවත් රාජ්‍ය විසින් ඈඳාගන්නා ලදී. ඇතැම් ජනපද ස්වාධීනව පැවතිණි.
|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.