චීන-ශ්රී ලංකා සබඳතා
From Wikipedia, the free encyclopedia
චීනය සහ ශ්රී ලංකාව අතර පවතින සබඳතාවය වර්ථමානය වන විට ඉතා ප්රශස්ත මට්ටමක පවතී. ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්, චීනයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය බෙයිජිං නගරය තුලත් පිහිටුවා ඇත.