චාඕ වෙයි
පුරාතන චීන රාජ්‍යය (220-265); ලුඕයං අගනගරය කරගත් මෙය තුන් රාජධානි යුගයේ පැවති ප්‍රධාන රාජ්‍යයකි. / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය තුන් රාජධානිවලුන් එකක් පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, චාඕ වෙයි (බහුරුත්හරණය) බලන්න.
"පැරණි වෙයි" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, පැරණි වෙයි (බහුරුත්හරණය) බලන්න.
වෙයි (220–266), හෙවත් චාඕ වෙයි හෝ පැරණි වෙයි,[10][11] යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ තුන් රාජධානි යුගයේ (220-280) පැවති ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වයෙන් එකකි. මුලින් ෂුචං, සහ පසුව ලුඕයාං අගනගරය කරගත් මෙම රාජ්‍යය ස්ථාපනය කරන ලද්දේ චාඕ පි විසින් 220 දී ය. මේ සඳහා නැගෙනහිර හන් රාජවංශයේ අවසාන සමයේ ඔහුගේ පියා වූ චාඕ චාඕ දැමූ අඩිතාලම පිටිවහලක් වන්නට ඇත. "වෙයි" යන නාමය මුලින්ම චාඕ චාඕ සමඟ සම්බන්ධ වන්නේ ඔහු 213දී නැගෙනහිර හන් රජය යටතේ වෙයි හි ආදිපාදවරයාව සිටි කාලයේ ය. 220 දී චාඕ පි අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, සිය රාජ්‍යයේ නම ද එලෙසින් භාවිතා විය.
Quick Facts වෙයි魏, තත්ත්වය ...
වෙයි 魏 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
220–266 | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
අගනුවර | ෂුචුවාං (220–226),[1] ලුඕයාං (226–266) | ||||||||
පොදු භාෂා(ව) | පැරණි චීන | ||||||||
ආගම | තාඕ ආගම, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
අධිරාජ | |||||||||
• 220–226 | චාඕ පි | ||||||||
• 226–239 | චාඕ රුයි | ||||||||
• 239–254 | චාඕ ෆං | ||||||||
• 254–260 | චාඕ මාඕ | ||||||||
• 260–266 | චාඕ හුවාන් | ||||||||
Historical era | තුන් රාජධානි | ||||||||
• හන් හි ෂියාන් අධිරාජයා සිහසුන අත්හැරීම | 11 දෙසැම්බර් 220[2][3] | ||||||||
• නැගෙනහිර වූ රාජ්‍යය වෙයි වෙතින් ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීම | 222 | ||||||||
• චාඕ වෙයි රාජ්‍යය විසින් ෂූ හන් යටත් කරගැනීම | 263 | ||||||||
• චාඕ හුවාන් ධුරය අත්හැරීම | 4 පෙබරවාරි 266[lower-alpha 1] | ||||||||
ජනගහණය | |||||||||
• 260 | 4,432,881 (මතභේදාත්මක)[5][lower-alpha 2] | ||||||||
ව්‍යවහාර මුදල | චීන කාසි, චීන මුදල් (වු චු) | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය උතුරු කොරියාව වියට්නාමය[lower-alpha 3] |
Close
Quick Facts චාඕ වෙයි, Traditional Chinese ...
චාඕ වෙයි | |||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 曹魏 | ||||||||||||||||||||||||||||||||
Simplified Chinese | 曹魏 | ||||||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Cáo Wèi | ||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||
Close