දුර්ගා දේවියගේ තුන්වන රූපය From Wikipedia, the free encyclopedia
හින්දු ආගම තුළ, චන්ද්‍රඝණ්ටා යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ තෙවන ස්වරූපයයි. ඇගේ නාමය වන චන්ද්‍ර-ඝණ්ටා යන්නෙහි අර්ථය "ඝණ්ටාවක හැඩැති අඩසඳක් දරා සිටින්නිය" යන්නයි. ඇගේ තෙවන ඇස හැමවිටම විවෘතව පවතින අට්ගර අසුරයන් හා යුධ වැදීමට ඇය සූදානමින් සිටියි. ඇයව චන්ද්රඛණ්ඩා, චන්දිකා හෝ රාන්චන්දි යන නම්වලින් ද හැඳින්වේ. නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ දිව්‍යමය රාත්‍රී නවය) උත්සවයේ තෙවන දිනයේ දී ඇයව වන්දනාමාන කරනු ලැබේ.
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2015 පෙබරවාරි) |
චන්ද්‍රඝණ්ටා | |
---|---|
අසුරයන් සමග සටන් වදින දෙවඟන | |
දේවනාගරී | चंद्रघंटा |
අනුබැඳිය | දුර්ගාගේ අවතාරය, පාර්වතී, ශක්ති |
ග්‍රහලොව | චන්ද්‍ර |
මන්ත්‍රය | पिण्डजप्रवरारुढा चण्डकोपास्त्रकैर्युता। प्रसादं तनुते मह्यां चन्द्रघण्टेति विश्रुता॥ |
ආයුධය | ත්‍රිශූලය, පද්මය, ගදාව, කාමණ්ඩල්, අසිපත, දුන්න, ඊතලය, ජප මාලය, අභයමුද්‍රාව, ග්‍යාන් මුද්‍රාව |
වල්ලභයා | චන්ද්රේශ්වර්/ශිව |
වාහනය | ව්‍යාඝ්‍රයා |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.