ගුවන් යානයකින් ගුවන් මිසයිලයක් නිකුත් කරන්නේ තවත් ගුවන් යානාවක් විනාශ කිරීමේ අදහසිනි‍. සාමාන්‍යයෙන් එම මිසයිල එකක් හෝ එකකට වැඩි රොකට් මෝටර්වලින් යුක්තවන අතර ඒවා ඝන හෝ ද්‍රව ඉන්ධන මගින් ක්‍රියාත්මකය. MBDA වර්ගයට “ රැම්පේට්” එන්ජිමක් යොදාගැනීමෙන් විශාල වේගයක් අත්කර ගත හැකි වන ලෙස මැදි දුර මිසයිල නිපදවීමට හැකි වේ.

Thumb
එක්සත් ජනපද නාවික හමුදාවේ VF 103 ජොලි රොජර්ස් F 14 ෆයිටර් යානාවකින් දිගු දුර AIM 54 ෆීනික්ස් ගුවන් මිසයිලයක් නිකුත් කිරීම.
Thumb
90 වන භට කණ්ඩායමේ F – 15 E යානා 2 න් ඇලස්කාහි එල්මෙන්ඩර්ෆ් ගුවන් කඳවුරේදී AIM 7M වර්ගයේ මිසයිල ද්විත්වයක් පුහුණුවීම් අතරතුර නිකුත් කරයි. [ එක්සත් ජනපද ගුවන් හමුදාවේ ක්‍රියාවකි].
Thumb
ජර්මනියේ නූතන IRIS – වර්ගයේ ගුවන් මිසයිල

කෙටිදුර , මැදිදුර සහ දිගු දුර මිසයිල ලෙස ගුවන් මිසයිල පුළුල් ලෙස වර්ග කර ඇත. කෙටි දුර මිසයිල අධෝරක්ත කිරණ මගින් පාලනය කෙරේ. අනෙක් දෙවර්ගය රේඩාර් මගින් පාලනය කෙරේ.

http://en.wikipedia.org/wiki/Air-to-air_missile

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.