ගිවිසුම්
From Wikipedia, the free encyclopedia
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් අතර පවතින, අන්‍යෝන්‍ය බන්ධනයන් සහිත, ලිඛිත මූලාවයව සහිත හෝ විරහිත, නිත්‍යානුකූලව බලාත්මක කල හැකි සම්මුතියකි. ගිවිසුම් වාචික වශයෙන් පිහිටුවා ගත හැකිද වන්නේය (ප්‍රවාචික ගිවිසුම්). ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිමය ප්රතිකර්මය වන්නේ "අලාභ" ගෙවීම හෝ මූල්‍ය වන්දි ගෙවීම වෙයි. යුක්ති සාධාරණව, අලාභය වන්නේ ගිවිසුම හෝ නිරෝධාඥාවක් හෝ විශේෂිතව ක්‍රියාත්මක වීමයි. මෙම ප්‍රතිකර්ම දෙකම විසින් අලාභ සිදුවූ පාර්ශවයට "හෙට්ටුවේ වාසිය" හෝ අපේක්ෂිත අලාභය ලබා දෙන අතර, ඒවා පොරොන්දු පරිබාධකයකදී ලැබෙන හුදු විශ්වාසී අලාභයට වඩා අධිකය.