ගිරා ගෝත්‍රය
From Wikipedia, the free encyclopedia
කොළ පැහැති වක් වූ හොට ඇති ගෙල රත් මාල දරන ගිරවා පළතුරු හා ධාන්‍ය කෑමට ගන්නා අතර ගස් බෙනවල කූඩු සාදයි. ගිරව් රංචු වශයෙන් හැසිරෙති. ඌ සුරතල් සතෙකි. ගිරවාට කතා කිරීමේ හැකියාව ඇත.
Quick Facts විද්‍යාත්මක වර්ගීකරණය, Family ...
parrot කාලීන ව්‍යාප්තිය: 54–0 Ma Early Eocene[1] – Recent | |
---|---|
Pet Rosy-faced Lovebird (Agapornis roseicollis) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves[2] |
අධෝවර්ගය: | Neognathae |
ගෝත්‍රය: | Psittaciformes Wagler, 1830 |
Family | |
|
Close