From Wikipedia, the free encyclopedia
ගිරය යනු 80 දශකයේ මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වූ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල ටෙලි නාට්‍යයකි.[1] මෙය නිෂ්පාදනය කළේ ටෙලිස්ටාර් නිර්මාණ නිවහන වෙනුවෙන් බන්දුල වීරක්කොඩි ය
පුණ්‍යකාන්ති විජේනායක විසින් රචිත 'ගිරය' නවකතාව ඇසුරින් 'ගිරය' ටෙලි නාට්‍යය නිර්මාණය කෙරුණි.[2]
{{cite web}}
: Missing or empty |title=
(help)Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.