ග්රහක (ඉංග්රීසි: Asteroid) යනු සෞරග්රහ මණ්ඩලයේ ඇති minor planets වර්ගයක් වේ.මේවා ඝන පාෂාණවලින් නිර්මාණය වී ඇත.නිශ්චිත හැඩයක් නොමැත. විවිධ විශාලත්වයන් දරයි.
නිරීක්ෂණ යානා යවන ලද ග්රහකවල වෙනස් කම් විදහා දක්වන සේයාරු: (ඉහළ පෙළ)
433 Eros සහ
243 Ida එහි
Dactyl නම් වන චන්ද්රයා සමඟ, (පහල පෙළ)
Ceres සහ
101955 Bennu.
පරිමාණයට නොවේ.