ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ගම්පහ දිස්ත්‍රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, ගම්පහ බලන්න.
ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 2,294,641 ක් විය. දිස්ත්‍රික්ක අග නගරය ගම්පහ වේ.
Quick Facts ගම්පහ දිස්ත්‍රික්කය, රට ...
ගම්පහ දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
සරිය | |
• මුළු | 1,386.6 කිමී2 (535.4 සතරැස් සැත) |
• භූමිය | 1,341 කිමී2 (518 සතරැස් සැත) |
• ජලය | 46 කිමී2 (18 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 2,294,641 |
• ඝණත්වය | Bad rounding here1,700/කිමී2 (Bad rounding here4,300/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
Close
1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.[1]