පැරණි රාජ්‍යය From Wikipedia, the free encyclopedia
කෝසල රාජ්‍යය (සංස්කෘත: कोसल राज्य) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් ඉන්දියාවේ වර්තමාන උත්තර් ප්‍රදේශ්හි අවාධ් ප්‍රදේශයට අයත් භූමි භාගයෙහි පැවති පුරාතන ඉන්දියානු රාජධානියකි.[2] පශ්චාත් වෛදික යුගයෙහි දී ජනපදක් ලෙස ඇරඹි මෙය යාබද විදේහය සමඟ සබඳතා පැවැත්වී ය.[3][4] කෝසලය අයත් වූයේ උතුරු කළු ඔපදැමූ පාත්‍ර සංස්කෘතියට (ක්‍රි.පූ. 700-300 පමණ) වන අතර,[1] එය ජෛන ආගම සහ බුද්ධාගම ආදී ශ්‍රමණ ව්‍යාපාරයන් බිහිවූ ප්රදේශයකි.[5] මෙය එයට බටහිරින් පිහිටි කුරු-පංචාල වෛදික ආර්ය වර්ණාලේපිත අළු පාත්‍ර සංස්කෘතියෙන් වෙනස් විය.[6]
කෝසල රාජධානිය कोसल राज्य | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 7වන සියවස පමණ[1]–ක්‍රි.පූ. 5වන සියවස පමණ | |||||||||
අගනුවර | ශ්‍රාවස්තී සහ අයෝධ්‍යා | ||||||||
පොදු භාෂා(ව) | සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
මහාරාජ | |||||||||
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය | ||||||||
• Established | ක්‍රි.පූ. 7වන සියවස පමණ[1] | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 5වන සියවස පමණ | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව නේපාලය |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.