![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Pensive_Bodhisattva_01.jpg/640px-Pensive_Bodhisattva_01.jpg&w=640&q=50)
කොරියානු කලාව
කොරියානු කලාවන් / From Wikipedia, the free encyclopedia
කොරියානු කලාවන් අතරට චාරුලේඛන ශිල්පය, සංගීතය, චිත කලාව සහ කුඹල් කර්මාන්ත සම්ප්රදායයන් අයත් වේ. මෙහි දී ස්වාභාවික ස්වරූපයන්, මතුපිට අලංකරණය සහ තද වර්ණ හෝ නාද රටා වැනි අංග බහුලව භාවිතා කෙරේ.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Pensive_Bodhisattva_01.jpg/640px-Pensive_Bodhisattva_01.jpg)