කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි
From Wikipedia, the free encyclopedia
ඇලෙන් ඩි බොටන් විසින් 2000දී ප්රනාශිත ග්‍රන්ථය සඳහා, ද කොන්සලේෂන්ස් ඔෆ් ෆිලෝසෆි බලන්න
කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි (ලතින්: Consolatio Philosophiae) යනු බෝතියස් විසින් වසර 524දී පමණ ලියන ලද දර්ශන විද්‍යාත්මක කෘතියකි. මධ්‍යතන සහ මුල් පුනරුද ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ අපරදිගෙහි පළවුනු අතිශයින් වැදගත් සහ ආභාෂයාත්මක කෘතිය සහ සම්භාව්‍ය යැයි නම් කළ හැකි අවසන් මහා අපරදිග කෘතිය ලෙසින් එය විස්තර කර ඇත .[1][2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1c/Boethius.consolation.philosophy.jpg/220px-Boethius.consolation.philosophy.jpg)