කොටුව දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි / From Wikipedia, the free encyclopedia
කොළඹ පිහිටි කොළඹ කොටුව දුම්රිය ස්ථානය, ව්‍යවහාරයේ කොටුව දුම්රියපළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානය වේ. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ. කොටුව දුම්රිය ස්ථානය, මධ්‍යම කොළඹ පිහිටි ප්‍රධානතම දුම්රිය පිවිසුම වේ.[3]
Quick Facts කොළඹ කොටුව දුම්රිය ස්ථානය, සාමාන්‍ය තොරතුරු ...
කොළඹ කොටුව දුම්රිය ස්ථානය | |||||
---|---|---|---|---|---|
දුම්රියපළ ප්‍රවේශය | |||||
සාමාන්‍ය තොරතුරු | |||||
භූගෝලීය ඛණ්ඩාංක | 6°56′01″N 79°51′03″E | ||||
හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය | ||||
දුම්රිය මාර්ග(ය) | ප්‍රධාන දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය | ||||
දුම්රිය මාර්ග ගණන | 11 | ||||
ප්‍රවාහන සබදතා | බස් රථ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම හරහා | ||||
වෙනත් තොරතුරු | |||||
දුම්රිය ස්ථාන කේතය | FOT | ||||
ඉතිහාසය | |||||
විවෘතය | 1907[1] | ||||
විද්යුතනය | නැත[2] | ||||
Passengers | |||||
Passengers | දෙෙනිකව මිලියන 0.2ක් පමණ[1] | ||||
|
Close