කෙල්ටික බ්රිටන්වරු
From Wikipedia, the free encyclopedia
බ්රිටන්වරු යනු, යකඩ යුගයෙහි සිට රෝමානු සහ උප-රෝමානු යුගයන් දක්වා මහා බ්රිතාන්යයෙහි ජීවත්වූ පුරාතන කෙල්ටික ජන කණ්ඩායමකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/f/f9/Map_Gaels_Brythons_Picts_GB.png)
ප්රධාන වශයෙන් බ්රිටනික ප්රදේශ
ප්රධාන වශයෙන් පික්ටිෂ් ප්රදේශ
ප්රධාන වශයෙන් ගොයිඩෙලික් ප්රදේශ