කුළුණුFrom Wikipedia, the free encyclopedia කුළුණු (ඉංග්‍රීසි: tower) යනු, බොහෝ විට සැළකිය යුතු ප්‍රමාණවලින්, පළලට වඩා උසක් දරණ, උස ව්‍යුහ විශේෂයක් වෙයි. guy-wires රහිත වීම හේතුකොට ගෙන කුළුණු, කුඹගස්වලින් (masts) වෙන්කොට සැළකෙයි. උස් ගොඩණැගිලි මෙන්ම කුළුණු ද self-supporting ව්‍යුහ වෙයි. Tokyo Skytree, the tallest tower in the world Azadi Tower in Tehran, Iran; an example of Iranian architecture of various periods Roman tower (reconstruction) at Limes – Taunus / Germany
කුළුණු (ඉංග්‍රීසි: tower) යනු, බොහෝ විට සැළකිය යුතු ප්‍රමාණවලින්, පළලට වඩා උසක් දරණ, උස ව්‍යුහ විශේෂයක් වෙයි. guy-wires රහිත වීම හේතුකොට ගෙන කුළුණු, කුඹගස්වලින් (masts) වෙන්කොට සැළකෙයි. උස් ගොඩණැගිලි මෙන්ම කුළුණු ද self-supporting ව්‍යුහ වෙයි. Tokyo Skytree, the tallest tower in the world Azadi Tower in Tehran, Iran; an example of Iranian architecture of various periods Roman tower (reconstruction) at Limes – Taunus / Germany