උතුරු ඉන්දීයාවේ යකඩ යුගයේ පැවති වෛදික ගෝත්‍රයකි From Wikipedia, the free encyclopedia
කුරු (සංස්කෘත: कुरु) යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ යකඩ යුගයේ පැවති වෛදික ඉන්දු-ආර්ය ගෝත්‍රික සන්ධානයකි. මෙය වත්මන් දිල්ලි, හර්යානා, පන්ජාබ් සහ බටහිර උත්තර් ප්‍රදේශ් හි ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තව පැවතුණකි.[1][2] මෙය පසුකාලීන ඉන්දියානු උපමහාද්වීපයේ පළමු වාර්තාගත රාජ්‍ය-මට්ටමේ සමාජය ලෙස සැලකෙයි.[3][note 1][4]
කුරු රාජධානිය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 1200 පමණ–ක්‍රි.පූ. 500 පමණ | |||||||||||
අගනුවර | ආසන්දීවත්, පසුව හස්තිනාපුර සහ ඉන්ද්‍රප්‍රස්ථ | ||||||||||
පොදු භාෂා(ව) | වෛදික සංස්කෘත | ||||||||||
ආගම | ඓතිහාසික වෛදික ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
රාජ | |||||||||||
• ක්‍රි.පූ. 12වන–9වන සියවස් | පරීක්ෂිත් | ||||||||||
• ක්‍රි.පූ. 12වන–9වන සියවස් | ජනමේජය | ||||||||||
Historical era | යකඩ යුගය | ||||||||||
• Established | ක්‍රි.පූ. 1200 පමණ | ||||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 500 පමණ | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.