කුරුෆ්
From Wikipedia, the free encyclopedia
කුරුෆ් ['kuruf](?) යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි හා ලුබ්ලින් අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2005 වර්ශය වන විට මෙහි ජනගහනය 2811 කි. 2013 වන විට ජනගහනය 2870 කි.
Quick Facts කුරුෆ්, Country ...
කුරුෆ් | |
---|---|
ගම | |
Old Commune Hall | |
Country | පෝලන්තය |
Voivodeship | Lublin |
County | Puławy |
Gmina | Kurów |
Established | probably 12th century |
City rights | 1442–1870 |
ආණ්ඩුව / පරිපාලනය | |
• Mayor | Jan Łubek |
සරිය | |
• මුළු | 11.33 කිමී2 (4.37 සතරැස් සැත) |
උන්නතාංශය | 157 මී (515 අඩි) |
ජනගහණය(30.06.2013) | |
• මුළු | 2,870 |
• ඝණත්වය | 253/කිමී2 (660/වර්ග සැත) |
වේලා කලාප | CET (UTC+1) |
• ගිම්හානය (DST) | CEST (UTC+2) |
Postal code | 24-170 |
දුරකථන කේතය(න්) | +48 81 |
Car plates | LPU |
Close
වර්ශ 1431 හා 1442 කාලය තුල මෙම ග්‍රාමය නගරක් ලෙස සලකා මැග්ඩෙබර්ග් නීතියට අනුව බලතල පවරා තිබී ඇත. පුද්ගලික නගරයක් වන මෙය අවට ප්‍රදේශයේ කෘෂි ආර්ථික, වෙලඳ මධ්‍යස්ථානයද වේ. තවද මෙහි, සත්ව ලොම් හා සම් කර්මාන්තශලා කිහියක්ද පිහිටා ඇත.