කිරුම් තරාදිය
From Wikipedia, the free encyclopedia
කිරුම් තරාදියක් යනු වස්තුවක බර හෝ ස්කන්ධය හෝ නිර්ණය කිරීම සඳහා වන මිනුම් උපකරණයකි. බොහෝ කර්මාන්ත හා වාණිජ යෙදවුම් වල කිරුම් තරාදි භාවිතා වෙන අතර, පුළුන් සිට බර පැටවූ ට්රැක්ටර-ට්‍රේලර දක්වා වන නිෂ්පාදිත වැලක් විකුණනු ලබන්නේ බර අනුවය. මනුෂ්‍යයන්ගේ කයෙහි බර කිරීමට සඳහා විශේෂිත වෛද්‍ය තරාදි සහ නානකාමර තරාදි භාවිතා වෙයි.