කියුරේටර් ( අභිරක්ෂකයා / අභිසම්පින්ඩකයා )
From Wikipedia, the free encyclopedia
කිසියම් තේමාවක් යටතේ හෝ කාලානුරුප පෙළගැස්මක් යටතේ හෝ සෞන්දර්ය ප්රවිෂ්ටයක් යටතේ හෝ සෞන්දර්ය ප්රවිෂ්ට කිහිපයක් යටතේ හෝ ශානරයක් හෝ ශානර කිහිපයක් යටතේ හෝ ප්රේක්ෂක සමාජයට නිරවුල් සංජානනයක් ඇති කරවන අන්දමට ප්රදර්ශන භාණ්ඩ පෙළ ගැස්වීමේ වෘර්තිකයා කියුරේටර් ලෙස අදහස් කෙරේ.