![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Calcium_chloride_CaCl2.jpg/640px-Calcium_chloride_CaCl2.jpg&w=640&q=50)
කැල්සියම් ක්ලෝරයිඩ්
From Wikipedia, the free encyclopedia
කැල්සියම් ක්ලෝරයිඩ්, CaCl2,කැල්සියම් සහ ක්ලෝරීන් වලින් සමන්විත ලවණයකි. එය සමාන්‍යයෙන් අයනික හේලයිඩයක් ලෙස හැසිරෙන අතර කාමර උෂ්ණත්වයෙදී ඝණයක් ලෙස පවති. එහි සමාන්‍ය යොදාගැනීම් ලෙස, ශීතකරණ තුළ බ්රයින් ද්‍රවණය ලෙස , මහාමාර්ග වල දූවිලි පාලනය සඳහා, විජලකාරකයක් ලෙස භාවිත කෙරේ. මෙහි ඇති ජලාකර්ෂක ගුණය නිසා, මෙම නීර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් තදින් ආවරනය කර, වාතය අතුලු නොවන සේ සකස් කරන ලද භාජන තුළ ගබඩ කර තබනු ලැබේ.
Quick Facts Names, Identifiers ...
![]() | |
Names | |
---|---|
IUPAC name
Calcium chloride | |
වෙනත් නාම
Calcium(II) chloride, Calcium dichloride, E509 | |
Identifiers | |
CAS number | {{{value}}} |
3D model (JSmol) |
|
ChEBI | CHEBI:{{{value}}} |
ChEMBL | |
ChemSpider | |
DrugBank | |
EC Number |
|
KEGG | {{{value}}} |
PubChem | {{{value}}} |
RTECS number | {{{value}}} |
UNII | |
InChI | |
SMILES | |
Properties | |
Molecular formula | CaCl2 |
අණුක ස්කන්ධය | 110.98 g/mol (anhydrous) 128.999 g/mol (monohydrate) 147.014 g/mol (dihydrate) 183.045 g/mol (tetrahydrate) 219.08 g/mol (hexahydrate) |
Appearance | white solid |
Density | 2.15 g/cm3 (anhydrous) 1.835 g/cm3 (dihydrate) 1.83 g/cm3 (tetrahydrate) 1.71 g/cm3 (hexahydrate) |
Melting point |
772 °C (anhydrous) |
Boiling point |
1935 °C (anhydrous) |
Solubility in water | 74.5 g/100mL (20 °C) 59.5 g/100 mL (0 °C) |
Solubility in alcohol | soluble |
Acidity (pKa) | 8-9 (anhydrous) 6.5-8.0 (hexahydrate) |
Structure | |
Crystal structure | Orthorhombic (deformed rutile), oP6 |
Space group | Pnnm, No. 58 |
Coordination geometry |
octahedral, 6-coordinate |
Hazards | |
Lethal dose or concentration (LD, LC): | |
LD50 (median dose) |
1000 mg/kg (oral, rat) |
Related compounds | |
Other anions | calcium fluoride calcium bromide calcium iodide |
Other cations | Beryllium chloride Magnesium chloride Strontium chloride Barium chloride Radium chloride |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
|
Close