කැර්මෑන් රේඛාව
From Wikipedia, the free encyclopedia
කැර්මෑන් රේඛාව, හෝ කාමන් රේඛාව පවතින්නේ, පෘථිවියෙහි මුහුදු මට්ටමට වඩා කිලෝමීටර් 100 (සැත 62) ඉහළින් උන්නතාංශයක වන අතර, එය සාමාන්‍ය වශයෙන් පෘථිවියෙහි වායුගෝලය සහ අභ්‍යාවකාශය අතර මායිම නිරූපණය කරන බව සැලකෙයි. [2] ගගන යාත්‍රා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සඳහා ජාත්‍යන්තර ප්‍රමිති-සදන සහ වාර්තා-නඩත්තු කරන ආයතනයක් වන ෆෙඩරෂියොං එයිරුනොටික් ඇන්ටර්වැෂියොනැල් (එෆ්ඒඅයි) විසින්, මෙම අර්ථදැක්වීම පිළිගනු ලැබෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/16/Atmosphere_layers.svg/langsi-320px-Atmosphere_layers.svg.png)