කාර්මික විප්ලවය
From Wikipedia, the free encyclopedia
වඩා පොදු අදහසක් සඳහා, කාර්මීකරණය බලන්න
කාර්මික විප්ලවය (ඉංග්රීසි: Industrial Revolution) යනු මිනිසාගේ දෑතේ සවිය වෙනුවට යන්ත්ර සූත්ර යොදා ගනිමින් දශක 6 පුරාවට කාර්මික හා තාක්ෂණීක ක්ෂේත්රයේ සිදුකළ පුළුල් වෙනසයි.අඩ සියවසක් යනතුරු කාර්මික විප්ලවය එන්ගලන්තයේ පමනක් දැකිය හැකි විය. දහඅට වන ශත වර්ෂයේ නව සොයාගැනීම් සමග ගෘහ කර්මාන්ත, වාණිජ මහා පරිමාණ කර්මාන්ත බවට පත්වෙමින් නිෂ්පාදන ක්රියාවලිය යාන්ත්රීකරණයත් සමග සමාජයේ අනෙකුත් අංශ කෙරේද බලපෑම් සිදුකෙරිණි. එය හුදෙක් ආර්ථිකයට පමනක් නොව සමාජ, දේශපාලන තත්ත්වයන්ටද විහිද ගිය ඵකකි. කාර්මික විප්ලවය ලෙස හදුන්වන මෙම පෙරළිය සමග ඵක් අතක පැවති ශ්රමය, ධනය දෙක දෑතකට යාමත්, ඵනිසා ධනපති හා නිර්ධන පන්ති බිහිවීමත් සිදුවිය. මෙම කාර්මික විප්ලවයත් සමග ඇතිවූ ක්රියාදාමයත් එහි ප්රතිවිපාකත් පිළිබඳ විවරණයක් මෙහි වෙයි.
Quick Facts කාර්මික විප්ලවය, Location ...
කාර්මික විප්ලවය | |||
---|---|---|---|
c. 1760 – c. 1840 | |||
Location |
| ||
Key events |
| ||
Chronology
|
Close