ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාවFrom Wikipedia, the free encyclopedia ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව යනු පාෂාණිධාතු විද්‍යාවෙහිම ශාඛාවක් වන අතර, ක්ෂුද්‍ර ෆොසිල, හෙවත් නැරඹීමට අණ්වීක්ෂයක් අවශ්‍ය වන්නාවූ ජීවින්ගේ ෆොසිල, ඒවායේ රූප විද්‍යාව සහ ඒවායේ ගුණාත්මක විස්තර එය විසින් අධ්‍යයනය කරයි. ප්ලැට්ස්මිත් චර්ට්, රෙඩ් ඕක්, අයෝවා වෙතින් හමුවී ඇති ෆුසුලින්ඩ් (ට්රිටිසෙට්ස්) (පර්මියානු).
ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව යනු පාෂාණිධාතු විද්‍යාවෙහිම ශාඛාවක් වන අතර, ක්ෂුද්‍ර ෆොසිල, හෙවත් නැරඹීමට අණ්වීක්ෂයක් අවශ්‍ය වන්නාවූ ජීවින්ගේ ෆොසිල, ඒවායේ රූප විද්‍යාව සහ ඒවායේ ගුණාත්මක විස්තර එය විසින් අධ්‍යයනය කරයි. ප්ලැට්ස්මිත් චර්ට්, රෙඩ් ඕක්, අයෝවා වෙතින් හමුවී ඇති ෆුසුලින්ඩ් (ට්රිටිසෙට්ස්) (පර්මියානු).