From Wikipedia, the free encyclopedia
මෙම වංශයට ඒක සෛලීය හෝ බහු සෛලීය හරිත ඇල්ගී අයත් වේ. මොවුන් මිරිදිය හා කරදිය ආකාරවලින් හමුවේ. ඇතැමුන් දිලීර සමග සහජීවී සබඳතා පවත්වන අතර ඉන් ලයිකන හටගැනේ. ප්‍රභා ස්වයංපෝෂී වංශයකි. සංචිත ආකාරය පිෂ්ඨය යි.
ක්ලෝරොෆීටා | |
---|---|
"Siphoneae" from Ernst Haeckel's Kunstformen der Natur, 1904 | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
(ශ්‍රේණිගත නොකළ): | Viridiplantae |
Division: | {{{1}}} Reichenbach, 1834; Pascher[1][2] |
Classes[3] | |
|
දේහ විලාශයන් අනුව ක්ලෝරොෆීටාවන් විවිධත්වයක් පෙන්වයි.
ඒක සෛලීය ඕවලාකාර සෛලයකි. ප්ලාස්ම පටලයට පිටතින් සෛල බිත්තියක් වේ. ක්ලෝරොෆීල් a, b, කැරොටීන් හා සැන්තොෆීල් අඩංගු ය. සෛල බිත්තියේ සෙලියුලෝස් හා පෙක්ටීන් අඩංගුවේ. වර්ධක හා ප්‍රජනක සෛලවලට කශිකා ඇත. බොහෝ දෙනෙක් සම ජන්මාණු සාදයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.