![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
From Wikipedia, the free encyclopedia
කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 14කි එනම්.
- අගලවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බේරුවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දොඩංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හොරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉංගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කළුතර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මදුරාවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාලින්දනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පානදුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)