කලා සූරී
From Wikipedia, the free encyclopedia
කලා සූරී (ඉංග්‍රීසි: Kalā Sūri) යනු පුද්ගලයෙකු විසින් "කලාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද විශේෂ දායකත්වය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් කලා සූරී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. කලා සූරී අභිධානය, විද්‍යා නිධි අභිධානයට පහළින් පිහිටි ඊළග ප්රමුඛ ගෞරව නාමයයි.