From Wikipedia, the free encyclopedia
කලා කීර්ති (ඉංග්‍රීසි: Kala Keerthi) යනු පුද්ගලයෙකු විසින් "කලාව, සංස්කෘතිය සහ නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකරන ලද දායකත්වය සහ විශිෂ්ඨ ජයග්‍රහණ හිමිකර ගැනීම" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] මෙය ශ්‍රී ලංකාවේ කලාව, සංස්කෘතිය සහ නාට්‍ය කලාව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම ගෞරව අභිධානයයි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් කලා කීර්ති යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. කලා කීර්ති අභිධානය, විද්‍යා ජෝති අභිධානයට පහළින් පිහිටි ඊළග ප්රමුඛ ගෞරව නාමයයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.