කලාප
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය භූගෝලීය කලාපය පිළිබඳ සංකල්පය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, කලාප (බහුරුත්හරණය) බලන්න.
භූගෝලවේදයේ දී කලාප (ඉංග්රීසි: regions, areas, zones, lands හෝ territories) යනු, ප්රථිවිය මතුපිට භෞතික (භෞතික භූගෝලවේදය), මානව බලපෑම් (මානව භූගෝලවේදය), සහ මිනිසා සහ පරිසරය අතර අන්තර්ක්රියාකාරකම් (පාරිසරික භූගෝලවේදය) අනුව පුළුල් ලෙස බෙදා දක්වා ඇති ආකාර වෙයි.