![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/db/Cairo_From_Tower_%2528cropped%2529.jpg/640px-Cairo_From_Tower_%2528cropped%2529.jpg&w=640&q=50)
කයිරෝ
From Wikipedia, the free encyclopedia
කයිරෝ යනු ඊජිප්තුවේ අගනගරය වන අතර අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ විශාලතම නගරයයි. තවද මෙය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් දක්නට ලැබෙන නගරවලින්ද එකකි. මෙයට පල්ලි දහස් නගරය යන විරුදාවලියද භාවිත කෙරේ. කයිරෝ නගරය ඉතාලියේ දේශපාලනික, සංස්කෘතික මධ්‍යස්ථානය ද වේ. එය දසවැනි ශතවර්ෂයේ පිහිට වු අතර එය වර්තමානය වන විට පුළුල් ප්‍රදේශයක් බවට පත්වි ප්‍රධානතම නගරය බවටද පත්වී ඇත. කයිරෝ නගරය අතීතයේ ඊජිප්තුවට ඒකාබද්ධව පැවතුණු අතර පිරමීඩවලට මෙම නගරය ප්‍රසිද්ධියක් උසුලයි.
කයිරෝ القاهرة | |
---|---|
Capital city | |
අපනාමය(න්): City of a Thousand Minarets | |
Location of Cairo within Egypt | |
ඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E | |
Country | Egypt |
Governorate | Cairo |
First major foundation | 641–642 AD (Fustat) |
Last major foundation | 969 AD (Cairo) |
ආණ්ඩුව / පරිපාලනය | |
• Governor | Khaled Abdel Aal[1] |
සරිය[lower-alpha 1][2] | |
• පුරවර | 2,734 කිමී2 (1,056 සතරැස් සැත) |
උන්නතාංශය | 23 මී (75 අඩි) |
ජනගහණය(2018) | |
• Capital city | 10,100,166[3] |
• පුරවර[4] | 22,183,000 |
• Demonym | Cairene |
GDP[5] | |
• Capital city | EGP 1,877 billion (US$ 120 billion) |
• Metro | EGP 2,986 billion (US$ 190 billion) |
වේලා කලාප | EST (UTC+02:00) |
දුරකථන කේතය(න්) | (+20) 2 |
වෙබ් අඩවිය | cairo.gov.eg |
Official name | Historic Cairo |
Type | Cultural |
Criteria | i, v, vi |
Designated | 1979 |
Reference no. | 89 |
නගරයේ පිහිටීම | |
රට | ඊජිප්තුව |
රාජ්‍යය | |
ආණ්ඩුකාරයා | අබ්ඩෙල් ඔවාවි කාලීෆා |
වර්ගඵලය | |
-නගරය | 453 වර්ග කිලෝමීටර්(174.9 වර්ග සැතපුම්) |
-නගරබද | 6,640 වර්ග කිලෝමීටර්(2,563.7 වර්ග සැතපුම්) |
- Metro | 86,369 වර්ග කිලෝමීටර් (33,347.3 වර්ග සැතපුම්) |
උන්නතාංශය | 23 මීටර් (75 ft) |
ජනගහණය (2009) | |
නගර | 20,000,000 |
ඝනත්වය | 17,190/වර්ග කිලෝමීටර් (44,521.9/වර්ග සැතපුම්) |
වේලා කලාපය | EET (UTC+2) |
වෙබ් අඩවිය | www.cairo.gov.eg |
ඉපැරණි විශාලතම චිත්‍රපට හා සංගිත කර්මාන්තය කයිරෝ නගරයේ පිහිටුවා ඇති අතර ලොව දෙවන පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය වන අල් අසාර් විශ්ව විද්‍යාල ද මෙහි පිහිටා ඇත. අන්තර්ජාතික මාධ්‍ය, වෙළෙදාම් හා සංවිධාන ද රාජ්‍ය අංශයේ ප්‍රධාන කාර්යාල රැසක් ද මෙහි පිහිටා ඇත. ඈත අතීතයේ සිට කයිරෝ නගරය අරාබි ජාතින්ගේ නිජ බිම බවට පත්ව ඇත.