![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bf/Orson_1989-04-22_0555Z.jpg/640px-Orson_1989-04-22_0555Z.jpg&w=640&q=50)
ඔර්සන් වා සුළිය
From Wikipedia, the free encyclopedia
ඕස්ට්‍රේලියානු කලාපයෙන් වර්ථා වූ 4 වන ප්රබලතම වා සුළිය වනුයේ රළු නිවර්තන ඕර්සන් වා සුළිය යයි.[1]1989 අප්‍රේල් 17 නිවර්තන කලාපයේ ඇතිවූ ඕර්සන් ක්‍රමයෙන් වර්ධනය වී බටහිර දෙසට ගමන් කරන ලදී.අප්‍රේල් 20 තීව්‍රතාවයේ 5 වන ප්‍රභේදය ලබා ගන්නා ලදී.දකුණු දෙසට නැඹුරුව කුණාටුවක් අතිවූ අතර එය තවතවත් වර්ධනය විය.පසු දින වා සුළිය එහි උපරිම තීව්රතාවයට වත්වූ අතර සුළගේ වේගය පැයට කි.මී. 250 ක් පමණ වූ අතර (පැයට සැතපුම් 155 10 - මිනිත්තු ධාරිතාව) වායුගෝලීය පීඩනය අධි පීඩන 904 පමණ විය.ඕර්සන් ඩැම්පය අසලින් ගොඩ බිමට සේන්දු වීමට ප්‍රථම එහි තීව්‍රතාවය දින දෙකක් පමණ රදවා සිටි අතර ගොඩ බිමට ලගා වීමෙන් පසු වා සුළිය සීග්‍ර ලෙස දුර්වල වූ අතර ඊසාන දිගට වර්ධනය විය.අප්‍රේල් 24 [ඕස්ට්‍රේලියාව]ට ලගාවීමෙන් පසුව කුණාටුව පහව යන ලදී.
ඕර්සන් මගින් ඇතිවූ හානිය අඩුවූයේ, එහි බලපෑමට ලක්වූයේ ජනග්‍රහණයෙන් අඩු ප්‍රදේශයක් වූ බටහිර ඕස්ට්‍රේලියාවයි.වෙරළාසන්නයේ සිටි මිනිසුන් 5 දෙනෙක් මියගිය අතර හානිය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක් පමණ (ඇමරිකානු $ මිලියන 16.8 ක් පමණ) විය. තෙල් ආකර පිළිබද ගවේශණය කරන වායු බලාගාරයක් කුණාටුවෙන් විනාශ වූ අතර තෙල් බැරල් ආසන්න වශයෙන් මිලියන 200 ක් පමණ අඩංගු වුයේ යැයි විශ්වාස කරයි.( 30,000,000 ඝන මීටර) මෙම හානිය එම ව්‍යාපෘතිය සති දෙකකින් පමණ ප්‍රමාද කිරීමට සමත් විය.පානාවොනිකා ප්‍රදේශයට දැඩි බලපෑම් අතිවූ අතර නිවාස 70 ක් පමණ විනශ විය.හානියට පසුව පිරිසිදු කිරීම් සදහා ගිය මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5 ක් (ඇමරිකානු $ මිලියන 4.1 ක් ) පමණ විය.කුණාටුවේ දැඩි බව නිසා "ඕර්සන්" යන නම ලැබුණි.