From Wikipedia, the free encyclopedia
පරිඝණක ක්ෂේත්රයට සම්බන්ධ බහු ජාතික සමාගමක් වන ඔරකල් ආයතනය ඇමරිකාව ප්රමුඛ කරගත් ආයතනයකි. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති ජනාකීර්ණ නගරයක් වන රෙඩ්වුඩ් සිටි හි ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත.
වර්ගය | පොදු වෙළෙඳ සමාගම |
---|---|
ස්ථාපිතය | ජුනි 16, 1977කැලිෆෝනියා, ඇ.එ.ජ. | , සැන්ටා ක්ලාරා,
ප්රාරම්භක | ලැරී එලිසන්, බොබ් මයිනර්, එඩ් ඕට්ස් |
මූලස්ථානය | රෙඩ්වුඩ් වෙරල, රෙඩ්වුඩ් නගරය, කැලිෆෝනියා, ඇමරිකා එක්සත් ජනපදය |
සේවා සරිය | ලෝක ව්‍යාප්තව |
ප්‍රධාන පුද්ගලයන් | ජෙෆ්රි O. හෙන්ලි (ප්‍රධානියා) ලැරී එලිසන් (CEO) සෆ්රා කැට්ස් (සභාපති) මාක් හර්ඩ් (සභාපති) |
කර්මාන්තය | ව්‍යාපාර මෘදුකාංග පරිගණක දෘඩාංග |
නිෂ්පාදිතයන් | ඔරකල් යෙදුම් මෘදුකාංග, ඔරකල් දත්ත ගබඩා, ඔරකල් ව්‍යාපාර කළමනාකරු, ඔරකල් ෆියුෂන් මධ්‍යකාංග (ඔරකල් නිෂ්පාදන බලන්න) |
ආදායම | |
මෙහෙයුම් ආදායම | |
ශුද්ධ ආදායම | |
මුළු වත්කම් | |
මුළු සමකොටස | |
සේවකයන් | 122,458 (2013)[3] |
උපාංගයන් | List of Oracle subsidiaries |
වෙබ්අඩවිය | www.oracle.com |
විකුණනු ලබන්නේ | NYSE: ORCL |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.