එන්.ඩී.ටී.වී.
From Wikipedia, the free encyclopedia
එන්ඩීටීවී යනු (NDTV) (New Delhi Television Limited) 1988 දී රාධිකා රෝයි සහ ප්රනෝයි රෝයි විසින් ආරම්භ කරන ලද වාණිජ රුපවාහිනී නාලිකා සහ ව්‍යාපාරික ජාලයකි. NDTV යනු, New Delhi Television යන්නෙහි කෙටි කරන ලද නම වේ.[2]
Quick Facts වර්ගය, ස්ථාපිතය ...
වර්ගය | Public company |
---|---|
ස්ථාපිතය | 1988 |
ප්රාරම්භක | රාධිකා රෝයි සහ ප්රනෝයි රෝයි |
මූලස්ථානය | නව දිල්ලිය, ඉන්දියාව |
සේවා සරිය | ඉන්දියාව |
ප්‍රධාන පුද්ගලයන් | රාධිකා රෝයි (සම සභාපති) ප්රනෝයි රෝයි (සම සභාපති) K. V. L. Narayan Rao (Executive Vice-Chairperson) Vikramaditya Chandra (CEO) |
කර්මාන්තය | මාධ්‍යය |
නිෂ්පාදිතයන් | Broadcasting, Website, Mobile Applications |
ආදායම | 4.96b (2012)[1] |
සේවකයන් | 1,491 (2011) |
වෙබ්අඩවිය | ndtv.com/ |
විකුණනු ලබන්නේ | (සැකිල්ල:BSE, සැකිල්ල:NSE) |
Close
රාධිකා රෝයි සහ ප්රනෝයි රෝයි සමාගමේ සම සභාපතිවරු වේ.
ඉන්දියාව පුරා පැතිරුණු ශාඛා රැසක් එන්ඩීටීවී සතුව පවතින අතර වාර්ශිකව මොවුන් විසින් වසරේ විශිෂ්ඨම ඉන්දියානුවා තෝරා සම්මානයක් ලබා දීම සිදු කරයි. එන්ඩීටීවී සතුව ප්‍රධාන පුවත් නාලිකා 3කි. එනම් එන්ඩීටීවී 24x7 (ඉංග්‍රීසි), NDTV India (හිංදි) සහ එන්ඩීටීවී ප්‍රොෆිට් (ව්‍යාපාරික පුවත්) වේ.