එක්ස්-ෆයිල්ස් ඒකකය
From Wikipedia, the free encyclopedia
රූපවාහිනී කතාමාලාව සඳහා, ද එක්ස්-ෆයිල්ස් බලන්න. 3D ගොනු ප්රභේදය සඳහා, .x බලන්න.
ද එක්ස්-ෆයිල්ස් රූපවාහිනී කතාමාලාවෙහි "එක්ස්-ගොනුවක්" නැතහොත් "එක්ස්-ෆයිල්" එකක් යනුවෙන් හැඳින්වෙන්නේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය වෙතින් විසඳීමට නොහැකි හෝ අවම ප්රමුඛතාවක් ලදැයි සඳහන් වන ප්රබන්ධිත පරීක්ෂණයකි. මෙම ගොනු එක්ස්-ෆයිල් ඒකකය වෙත හරවා යැවේ.