![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Weeks_russian_march_480_04nov2011.jpg/640px-Weeks_russian_march_480_04nov2011.jpg&w=640&q=50)
එකමුතු දිනය (රුසියාව)
From Wikipedia, the free encyclopedia
එකමුතු දිනය (මහජන එකමුතු දිනය හෝ ජාතික එකමුතු දිනය ලෙසින්ද හැඳින්වෙයි; රුසියානු: День народного единства, Denʹ narodnogo yedinstva) යනු, නොවැම්බර 4 (ඔක්තොම්බර් 22, පැරණි මාදිලිය) දිනදී රුසියානු ෆෙඩරේෂණයෙහි පැවැත්වෙන ජාතික නිවාඩු දිනයකි.
Quick Facts එකමුතු දිනය, Official name ...
එකමුතු දිනය | |
---|---|
![]() 2011 එකමුතු දිනය | |
Official name | මහජන එකමුතු දිනය |
Observed by | ![]() |
Significance | පෝලන්ත–ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩල අධිවාසී හමුදා 1612 නොවැම්බරයේදී මොස්කව් වෙතින් නෙරපා හැරීම, ගැහැට කාලයේ සහ පෝලන්ත-මොස්කව් යුද්ධයේ අවසානය |
Celebrations | ධජය එසවීම, පෙළපාළි පැවැත්වීම, ගිනි කෙළි, ප්‍රදාන උත්සව, දේශාභිමානී ගීත සහ ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා විසින් කතා පැවැත්වීම, විනෝදාත්මක සහ සංස්කෘතික වැඩසටහන් |
Date | නොවැම්බර් 4 |
Frequency | වාර්ෂික |
Close
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d9/Dmitry_Medvedev_4_November_2008-2.jpg/320px-Dmitry_Medvedev_4_November_2008-2.jpg)