උදවු:වගු
From Wikipedia, the free encyclopedia
මූලික ආරම්භයක් සඳහා උදවු:Wikitable බලන්න. රටාවන් ප්රතිෂ්ඨාව සඳහා විකිපීඩියා:රචනාකරණයේ අත්පොත (වගු) බලන්න.
style considerations සඳහා, Wikipedia:Manual of Style/Tables බලන්න. accessibility සඳහා, Wikipedia:Manual of Style/Accessibility/Data tables tutorial බලන්න.
විකිවගුවක් යනු දත්ත සකස් කොට ස්ථාපිත කිරීමට භාවිතා කෙරෙන පේලි හා තීරු වින්යාසයකි. මෙම කර්තවය සඳහා වගු ප්රයෝජනවත් වන අතර ඒවා අවස්ථානුකූලව සකසා ගැනීමට භාවිතා කළ හැකි විවිධ ශෛලීයයන් හා විවිධ උපක්රම පවතියි. විකිපීඩියාව තුල විකිවගු තැනීමට භාවිත කෙරෙන කාරක නීති පිළිබඳ තොරතුරු මෙම පිටුව වෙතින් සැපයෙයි.
![]() | මෙම උදවු පිටුව කෙලෙසද-මාර්ගෝපදේශනයකි. මෙය විකිපීඩියාවේ ප්රතිමාන සහ ක්රියාමාර්ගවල සමහර ලක්ෂණ විස්තර කරයි. එය විකිපීඩියාවේ ප්රතිපත්ති සහ මාර්ගෝපදේශන අතුරින් එකක් නොවේ, and may reflect varying levels of consensus and vetting. මෙම පිටුව තුල කිසිවක් අසංගත නම් එම ප්රතිපත්ති සහ මාර්ගෝපදේශන වෙත යොමු වන්න |
![]() | ඔබ නවකයෙක් ද? සාදරයෙන් පිළිගනිමු! මෙම පිටුවේ සරල කළ අනුවාදයක් Help:Wikitable හි ඇත. |