From Wikipedia, the free encyclopedia
ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ් (අරාබි: الأميرة فوزية فؤاد; පර්සියානු: شاهدخت فوزیه فؤاد; 1921 නොවැම්බර් 5 – 2013 ජූලි 2), හෙවත් ඉරානයේ මුලුක් ෆවුසියා යනුවෙන් හැඳින්වෙන්නේ මොහම්මද් රේසා පහ්ලවීගේ පළමු බිරිඳ ලෙස ඉරානයේ රැජින බවට පත් ඊජිප්තු කුමරියකි.
ෆවුසියා ෆුවාඩ් | |||||
---|---|---|---|---|---|
ඉරානයේ වල්ලභ රැජින | |||||
නිල කාලය | 1941 සැප්තැම්බර් 16 – 1948 නොවැම්බර් 17 | ||||
උපත | 5 නොවැම්බර් 1921 රාස් එල්-තින් මාලිගය, ඇලෙක්සැන්ඩ්රියාව, ඊජිප්තු සුල්තානේටය | ||||
මරණය | 2 July 2013 91) ඇලෙක්සැන්ඩ්රියාව, ඊජිප්තුව | (වයස||||
භූමදානය | 2013 ජූලි 3 කයිරෝ, ඊජිප්තුව | ||||
වල්ලභයා | මොහම්මද් රේසා පහ්ලවී (වි. 1939; දික්. 1948) ඉස්මයිල් චිරීන් (වි. 1949; මර. 1994) | ||||
දරුවන් | ෂානාස් පහ්ලවී නාදියා චිරීන් හුසේන් චිරීන් | ||||
| |||||
වංශය | මුහම්මද් අලි රාජවංශය (උපතින්) පහ්ලවී රාජවංශය (විවාහයෙන්) | ||||
පියා | ඊජිප්තුවේ Iවන ෆුවාඩ් | ||||
මව | නාස්ලි සබ්රි |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.