![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/90/Indonesian_Presidential_Seal_gold.svg/langsi-640px-Indonesian_Presidential_Seal_gold.svg.png&w=640&q=50)
ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා
From Wikipedia, the free encyclopedia
ඉන්දුනීසියා ජනරජයේ ජනාධිපතිවරයා (ඉන්දුනීසියානු: [ප්‍රෙසිඩන් රෙපුබ්ලික් ඉන්ඩුනිසියා] Error: {{Lang}}: text has italic markup (help)) යනු, ඉන්දුනීසියා ජනරජයේ රාජ්‍ය නායක සහ රජයේ ප්‍රධානියා වෙයි. වර්තමාන ජනාධිපතිවරයා සුසීලො බංබං යූඩෝයෝනෝ වෙයි.
Quick Facts ඉන්දුනීසියානු ජනරජයෙහි ජනාධිපති, ශෛලීය ...
ඉන්දුනීසියානු ජනරජයෙහි ජනාධිපති | |
---|---|
![]() ජනාධිපතිමය මුද්‍රාව | |
![]() ජනාධිපතිමය ධජය | |
ශෛලීය | උතුමාණන්/උත්තමාවිය |
නිවහන | මර්ඩේකා පැලස්, ජකර්තා |
පත් කරන්නා | සෘජු ජනසම්මත මැතිවරණය |
ධූර කාල ප්‍රමාණය | වසර පහකි එක්වරක් යළි පත්විය හැක |
සමාරම්භක දරන්නා | සුකර්ණෝ අගෝස්තු 18, 1945 |
සංස්ථාපනය | ඉන්දුනීසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අගෝස්තු 18, 1945 |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
Close
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/01/Presiden_Sukarno.jpg/640px-Presiden_Sukarno.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/71/Merdeka_Palace_Changing_Guard_2.jpg/640px-Merdeka_Palace_Changing_Guard_2.jpg)