ඉන්දියාවේ නර්තනය
From Wikipedia, the free encyclopedia
ඉන්දියාවේ නර්තනය තුල එම රටෙහි විවිධ නර්තන ශෛලීන් අඩංගු වෙයි. ඉන්දියානු සංස්කෘතියෙහි අනෙකුත් අංශයන් මෙන්ම, නර්තනයෙහි විවිධ මාදිලි ද, ඉන්දියාවේ විවිධ ප්රදේශයන්හී ඇතිවී, ප්රාදේශීය සම්ප්රදායයන් අනුව ප්රවර්ධනය වූ අතර රටෙහි අනෙකුත් ප්රදේශයන් වෙතින් අන්තශ්චූෂණයවූ (උරා ගත්: උකහාගත්) අංක වලින්ද පෝෂණය විය.