![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/KL_Intel_i8080_Black_Background.jpg/640px-KL_Intel_i8080_Black_Background.jpg&w=640&q=50)
ඉන්ටෙල් 8080
From Wikipedia, the free encyclopedia
ඉදිරි දෑ සමග පටලවා නොගන්න 8080 ඉන්ටෙල්.
ඉන්ටෙල් 8080 ("එයිටි-එයිටි") යනු, ඉන්ටෙල් විසින් සැලසුම් කොට නිෂ්පාදනය කෙරුණු දෙවන බිටු-8 ක්ෂුද්‍ර සකසනය වන අතර, 1974 අප්‍රේල් මාසයේදී එළිදැක්විණි.
Quick Facts නිෂ්පාදනය, පොදු නිෂ්පාදක(යෝ) ...
![]() ඉන්ටෙල් C8080A සැකසුම් ඒකකයක්. | |
නිෂ්පාදනය | මධ්‍ය 1974; වසර 50 ක් පෙර (1974) |
---|---|
පොදු නිෂ්පාදක(යෝ) | |
උපරිම CPU ස්පන්ද සීඝ්‍රතාව | 2 MHz |
අවම සංජානන ප්‍රමාණය | 6 μm |
උපදෙස් මාලාව | 8080 |
පූර්වප්‍රාප්තිකයා | ඉන්ටෙල් 8008 |
අනුප්‍රාප්තිකයා | ඉන්ටෙල් 8085 ඉන්ටෙල් 8086 ඉන්ටෙල් 8088 |
පැකේජ(ය) |
|
Close