![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Internet_Archive_logo_and_wordmark.svg/langsi-640px-Internet_Archive_logo_and_wordmark.svg.png&w=640&q=50)
ඉන්ටනෙට් ආකයිව්
From Wikipedia, the free encyclopedia
For help citing the Wayback Machine (an Internet Archive service) in the English Wikipedia, see Help:Using the Wayback Machine.
"archive.org" මෙතැනට යළියොමුවෙයි. එය arXiv.org සමඟ වරදවා වටහා නොගන්න.
ඉන්ටනෙට් ආකයිව් (ඉංග්‍රීසි: Internet Archive) යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි.[2][3] එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.
Quick Facts URL, වානිජ ද? ...
![]() | |
URL | archive.org/ |
---|---|
වානිජ ද? | No |
අන්තර්ගත භාෂා | English |
Revenue | ![]() |
වර්තමාන තත්ත්වය | Active |
Close
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/Christian_science_church122908_02.jpg/640px-Christian_science_church122908_02.jpg)