![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/58/2011_Afghan_Independence_Day.jpg/640px-2011_Afghan_Independence_Day.jpg&w=640&q=50)
ඇෆ්ගන් නිදහස් දිනය
From Wikipedia, the free encyclopedia
ඇෆ්ගනිස්තානයෙහි ඇෆ්ගන් නිදහස් දිනය සැමරෙනුයේ අගෝස්තු 19 දිනදී වන අතර එහිදී 1919 එංගලන්ත-ඇෆ්ගන් ගිවිසුම සිහි කෙරෙයි. [1] ඇෆ්ගනිස්තානය කිසිවිටෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි කොටසක්ව නොපැවතුනද, මෙම ගිවිසුම මගින් බ්‍රිතාන්‍යය වෙතින් පූර්ණ නිදහස පිරිනැමිණි. බ්‍රිතාන්‍යයෝ ඇෆ්ගනිස්තානය සමග යුද්ධ තුනක් සටන් කළහ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/58/2011_Afghan_Independence_Day.jpg/640px-2011_Afghan_Independence_Day.jpg)