From Wikipedia, the free encyclopedia
ඇලෙක්සී අනතෝලිවිච් නවාල්නී (රුසියානු: Алексей Анатольевич Навальный, IPA: [ɐlʲɪkˈsʲej ɐnɐˈtolʲjɪvʲɪtɕ nɐˈvalʲnɨj]; උපත 4 ජූනි 1976) යනු රුසියානු විපක්ෂ නායකයෙක්,[1] නිතිඥයෙක්, සහ දූෂණ-විරෝධී ක්‍රියාකරුවෙක් වෙයි.
2024 පෙබරවාරි 16 දිනදී, රුසියානු බන්ධනාගාර සේවාව විසින් වාර්තා කළේ නවාල්නී වයස අවුරුදු 47 වියැතිව මිය ගිය බවයි. [2] [3] ඔහුගේ මරණය හේතුවෙන්, රුසියාවෙහි සහ අනෙකුත් බොහෝ රටවල විරෝධතා ආරම්භවූ අතර, ඔහුගේ මරණය පිළිබඳව රුසියානු අධිකාරීන්ට එරෙහිව දෝෂාරෝපණ, බටහිර රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන වෙතින් එල්ල විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.