කාබනික රසායන විද්‍යාවෙහි, ඇල්කීනයක් යනු, කාබන්–කාබන් ද්විත්ව බන්ධන අවම වශයෙන් එකක් හෝ සහිත අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි. [1] ඇල්කීන, ඔලිෆීන, සහ ඔලිෆයින යන වචන බොහෝවිට මාරුවෙන් මාරුවට භාවිතා වෙයි (පහත නාමකරණය ඡේදය බලන්න). එක් ද්විත්ව බන්ධනයක් පමණක් සහිත සහ අනෙකුත් ක්‍රියාකාරී කාණ්ඩ කිසිවක් නොමැති අචක්‍රීය ඇල්කීන, මොනො-යීන ලෙසින් හැඳින්වෙන අතර, CnH2n යන සාමාන්‍ය සූත්‍රය සහිත හයිඩ්‍රොකාබන සදෘශ ශ්‍රේණියක් සදයි .
- වෙඩ්, එල්.ජී. (2006). ඕර්ගනික් කෙමිස්ට්‍රි (6වන ed.). පියර්සන් ප්‍රෙන්ටිස් හෝල්. p. 279. ISBN 1-4058-5345-X.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.