ඇලබාමා යනු, එක්සත් ජනපදයෙහි අග්නිදිග ප්‍රදේශයෙහි පිහිටි ජනපදයකි. උතුරින් ටෙනසී වෙතින්ද, නැගෙනහිරින් ජෝර්ජියා වෙතින්ද, දකුණින් ෆ්ලොරිඩා සහ මෙක්සිකෝ බොක්ක වෙතින්ද සහ, බටහිරින් මිසිසිපි වෙතින්ද එය මායිම් වී ඇත.

  1. "ස්ටේට් ඔෆ් ඇලබාමා". ද බැට්ල් ඔෆ් ගෙටිස්බර්ග්. සම්ප්‍රවේශය ජූලි 21, 2015.
  2. "චීහාහා". NGS දත්ත ලේඛනය. එ.ජ. ජාතික භූමිතික සමීක්ෂණය. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 20, 2011.
  3. "එක්සත් ජනපදයෙහි උන්නතාංශයන් සහ දුරවල්". එක්සත් ජනපද භූමිතික සමීක්ෂණය. 2001. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 21, 2011.
  4. 1988 උතුරු ඇමරිකානු සිරස් දත්තය වෙත උන්නතාංශය සීරුමාරු කෙරිණි.
Quick Facts
ඇලබාමා ජනපදය
Thumb Thumb
ධජය ලාංඡනය
අපනාමය(න්): යෙලෝහැමර් ජනපදය, ඩික්සි ප්‍රදේශයේ හදවත, කපු ජනපදය
ආදර්ශ පාඨය(න්): ඕඩෙමුස් ජූරා නෝස්ට්‍රා ඩිෆෙන්ඩ්‍රෙ (ලතින්) අපගේ හිමිකම් රැකගැනුමට අපි අභියෝග කරමු
Thumb
ඇලබාමා ඉස්මතුකරමින් එක්සත් ජනපද සිතියම
නිල භාෂාව(න්) ඉංග්‍රීසි
කථන භාෂාව(න්) As of 2010
  • ඉංග්‍රීසි 95.1%
  • ස්පාඤ්ඤ 3.1%
ජාති නාමයඇලබාමානු හෝ ඇලබාමියානු[1]
අගනගරයමොන්ට්ගමරි
විශාලතම නගරයබර්මිංහැම්
212,038 (2012 ඇස්තමේන්තුව)
විශාලතම පුරවර ප්‍රදේශයමහා බර්මිංහැම් ප්‍රදේශය
භූමි ප්‍රමාණය එ. ජ. හි 30වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ52,419 වර්ග සැත
(135,765 කිමී2)
 - පළල190 සැතපුම් (305 කිමී)
 - දිග330 සැතපුම් (531 කිමී)
 - % ජලය3.20
 - අක්ෂාංශකය30° 11′ N to 35° N
 - දේශාංශකය84° 53′ W to 88° 28′ W
ජනගහණය එ. ජ. හි 24වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ4,858,979 (2015 ඇස්ත.)[2]
- ඝණත්වය94.7 (2011 ඇස්ත.)/වර්ග සැත  (36.5 (2011 ඇස්ත.)/කිමී2)
එ. ජ. හි27වන අනුස්ථානය ලැබ
 - මධ්‍යනය ආදායම $40,489 (2009) (46වන)
උන්නතාංශය 
 - උසම ස්ථානය චිහා කන්ද[3][4][5]
2,413 අඩි (735.5 මී)
 - මධ්‍යනය500 අඩි  (150 මී)
 - පහළම ස්ථානයමෙක්සිකෝ බොක්ක[4]
මුහුදු මට්ටම
සංගමයට ඇතුලත් කර ගැනීම  දෙසැම්බර් 14, 1819 (22වන)
ආණ්ඩුකාරරොබට් ජේ. බෙන්ට්ලි (රි)
උප ආණ්ඩුකාරකේ අයිවි (රි)
ව්‍යවස්ථාදායකයඇලබාමා ව්‍යවස්ථාදායකය
 - උත්තර මන්ක්‍රී මණ්ඩලය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය රි-25, ඩි-8
 - පහළ මන්ත්‍රී මණ්ඩලය මහජන මන්ත්‍රී මණ්ඩලය රි-72, ඩි-33
එ.ජ. සෙනෙට් සභිකයන් රිචඩ් ෂෙල්බි (රි)
ජෙෆ් සෙෂන්ස් (රි)
එ.ජ. මන්ත්‍රී මණ්ඩල නියෝජිත කණ්ඩායම 6 රිපබ්ලිකානුවන්, 1 ඩිමොක්‍රැට්වරුන් (ලැයිස්තුව)
වේලා කලාප 
 - ජනපදයෙහි බොහෝ තැන් වලමධ්‍යම: UTC −6/−5
 - ෆිනික්ස් සිටි, ඇලබාමා ප්‍රදේශයනැගෙනහිර: UTC −5/−4
කෙටි යෙදුම් AL Ala. US-AL
වෙබ් අඩවියAlabama.gov
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.