ඇන්ඩ්‍රේ මාරි ඇම්පියර්
From Wikipedia, the free encyclopedia
ඇන්ඩ්‍රේ-මාරි ඇම්පියර් FRS (20 ජනවාරි 1775 – 10 ජූනි 1836) යනු ප්‍රංශ භෞතික විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙක් වන අතර විද්‍යුත් චුම්බකත්වයෙහි ප්‍රධාන ගවේෂකයන් අතුරින් එකෙකු ලෙසින් සැලකෙයි. විද්‍යුත් ධාරාව සඳහා එස්අයි මිනුම් ඒකකය වන ඇම්පියරය, නම් කර ඇත්තේ ඔහු අනුව යමිනි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
Quick Facts ඇන්ඩ්‍රේ-මාරි ඇම්පියර්, උපත ...
ඇන්ඩ්‍රේ-මාරි ඇම්පියර් | |
---|---|
උපත | 20 ජනවාරි 1775(1775-01-20) |
මියගිය දිනය | 10 June 1836(1836-06-10) (වයස 61) මාර්සෙයිල්, ප්‍රංශය |
නිවහන | ප්‍රංශය |
ජාතිකත්වය | ප්‍රංශ |
ප්‍රසිද්ධව ඇත්තේ | ඇම්පියර් නියමය |
Scientific career | |
ක්ෂේත්රය | භෞතික විද්‍යාව |
ආයතන | බර්ජ්-එන්-බ්‍රෙස්සේ එකොලේ පොලිටෙක්නික් |
අත්සන | |
Close